top of page

අප ගැන

Wephysio MFC පිළිබද ව
මෙම වෙබ් අඩවිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භෞතචිකිත්සක ශිෂ්‍යයින් විසින් මෙහෙය වනු ලැබේ. මෙහිදී භෞතචිකිත්සාව පිළිබද තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ දැනුම වැඩි කිරීම, සාමාන්‍යය ප්‍රජාව සඳහා භෞතචිකිත්සාවේ වැදගත්කම සහ අවබෝධය, දැනුවත්භාවය වැඩි කිරීම සහ සෞඛ්‍යය හා සම්බන්ධ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පමණක් වන අතර සුදුසුකම් ලත් භෞතචිකිත්සක නිළධාරිවරයෙකු ගේ අධීක්ෂණයකින් තොරව නිවසේ දී භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස භාවිතා කිරීම නිර්දේශ නොකෙරේ.
දැක්ම
“භෞතචිකිත්සාවට අදාළ ව ආබාධ / තුවාල / අක්‍රියතා සහ ප්‍රතිකාර පිළිබඳ ලාභ අපේක්ෂාවෙන් තොරව සාමාන්‍යය ප්‍රජාව තුල දැනුවත්භාවය ඇති කිරීම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වේ”.
bottom of page