top of page

Search


කඳුළු ගෑස් වලට නිරාවරණය වීමේ ප්‍රතිඵල
කැරලි මර්දනකාරක, බොහෝ විට "කඳුළු ගෑස්" ලෙස හැඳින්වේ. මේවා සම, ශ්වසන පද්ධතිය, අක්ෂි වල අපහසුතාවයක් ඇති කරන ඝන හෝ දියර රසායනික ද්‍රව්‍ය ...
Vimukthi Chandula
Jun 4, 20223 min read


Cervical myelopathy
Cervical myelopathy කොඳු ඇට පෙළේ ඇතිවන සම්පීඩනයන් හේතුවෙන් හටගනියි. කොඳු ඇට පෙළ ක්‍රමයෙන් පරිහානියට පත්වීම හේතුවෙන් (කොඳු ඇට පෙළේ...
Vimukthi Chandula
May 23, 20222 min read


නව යොවුන් වියේදී ඇතිවන කොන්දේ වේදනාව.
වසංගත රෝග අධ්‍යයනයන් ගණනාවකින් පෙන්නුම් කරන ලද ආකාරයට නව යොවුන් වියේ දී ඇතිවන කොන්දේ වේදනාවේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ඇත. නව යොවුන් වියේ...
Vimukthi Chandula
May 6, 20223 min read


Patellar Dislocation
🔵දණිස් පොල්කටුව නියමිත ස්ථානයෙන් ඉවතට තල්ලු වූ විට මෙය සිදු වේ. මෙය patella මත ඇතිවන ඍජු ප්‍රබල කම්පනයක් හෝ patella මත අධික පීඩනයක්...
Vimukthi Chandula
Apr 28, 20222 min read


මස්තිෂ්ක ආඝාතය ඇති ළමුන් සඳහා ජල චිකිත්සාව.
බොහෝ විට උපතට පෙර නොමේරූ, වර්ධනය වන මොළයට සිදුවන හානිය නිසා මස්තිෂ්ක ආඝාතය ඇතිවේ. මස්තිෂ්ක ආඝාතය නිසා අත් පා සහ කඳෙහි ස්ථිර හැඩයන් පවත්වා...
Vimukthi Chandula
Apr 18, 20222 min read


රුමටොයිඩ් ආතරයිටිස්.
රුමටොයිඩ් ආතරයිටිස් යනු සන්ධිවල වේදනාව, ඉදිමීම සහ තද ගතිය ඇති කරන නිදන්ගත ප්‍රදාහය තත්ත්වයකි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් අත්, පාද සහ...
Vimukthi Chandula
Apr 12, 20223 min read


හන්ටින්ටන් රෝගය.
හන්ටින්ටන් රෝගය (HD) යනු සුව කළ නොහැකි, වැඩිහිටි-ආරම්භක, ක්‍රමයෙන් වැඩි වන ස්නායු විකෘති ආබාධයක් වන අතර එය ස්වේච්ඡා චලනයන්, ඩිමෙන්ශියාව...
Vimukthi Chandula
Apr 9, 20222 min read


අවධානය අඩු වීමේ හා ක්‍රියාකාරිත්වය අධික වීමේ රෝගී තත්වය (ADHD)
අවධානය අඩු වීමේ හා ක්‍රියාකාරිත්වය අධික වීමේ රෝගී තත්වය (ADHD) යනු අසාමාන්‍ය මට්ටමේ අධි ක්‍රියාකාරීත්වය සහ ආවේගශීලී හැසිරීම් ඇති කළ හැකි...
Vimukthi Chandula
Mar 19, 20222 min read


ළමුන් සඳහා පෝෂණය.
ළමුන් සඳහා පෝෂණය වැඩිහිටියන් සඳහා වන පෝෂණය හා සමාන මූලධර්ම මත පදනම් වේ. සෑම කෙනෙකුටම එකම වර්ගයේ එනම් විටමින්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්රේට්,...
Vimukthi Chandula
Mar 16, 20223 min read


Fat Pad Syndrome
Fat pad syndrome යනු ඉදිරිපස දණහිසේ වේදනාව සඳහා පොදු හේතුවකි. එය infrapatellar fat pad හි ඇතිවන ගැටළුවකි. Infrapatellar fat pad පිහිටා...
Vimukthi Chandula
Mar 6, 20222 min read


ලොකොමෝටිව් සින්ඩ්‍රෝමය.
ලොකොමෝටිව් සින්ඩ්‍රෝමය යනු සංචරණ ඉන්ද්රියයන් දුර්වල වීම හේතුවෙන් සංචලනය අඩුවීමේ තත්ත්වයකි. පුද්ගලයෙකු ඇවිදීමේදී සිරුරේ සූක්ෂම ලෙස පාලනය...
Vimukthi Chandula
Mar 5, 20223 min read


ළය භෞතචිකිත්සාවේ වැදගත්කම
ළය භෞතචිකිත්සාව යනු කුමක්ද? ළය භෞතචිකිත්සාව යනු ස්රාවයන් ඉවත් කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රතිකාර සමූහයකි , එමඟින් හුස්ම ගැනීමේදී සිදු...
Vimukthi Chandula
Feb 22, 20222 min read


වයෝවෘද්ධ වීමෙන් අස්ථි මත ඇතිවන බලපෑම.
වැඩිහිටිභාවයට පත්වීමත් මරණයට පත් වීමත් අතර මිනිස් සිරුරේ සිදුවන කායික වෙනස්කම් වයස්ගත වීම ලෙස හැඳින්වේ. අස්ථි යනු ජීවමාන ශරීර පටකයකි....
Vimukthi Chandula
Feb 8, 20222 min read


Monoplegia, Hemiplegia, Quadriplegia, Paraplegia පිළිබඳ පැහැදිලි කිරීම්.
අංශභාගය යනු ශරීරයේ කොටසක් තාවකාලිකව හෝ ස්ථිර ලෙස හෝ චලනය කිරීමට නොහැකි වීමයි. Monoplegia. Monoplegia යනු ශරීරයේ එක් ප්‍රදේශයක,...
Vimukthi Chandula
Jan 30, 20222 min read


Aerobic Exercise වල වැදගත්කම.
Aerobic exercise යනු ශරීරයේ පරිවෘත්තීය පද්ධතිය මගින් ඔක්සිජන් භාවිතා කර ශක්තිය නිපදවීමට වැදගත් වන පුනරාවර්තන, ව්‍යුහගත ශාරීරික...
Vimukthi Chandula
Jan 27, 20224 min read


Pilates.
Pilates යනු සිරුරේ ශක්තිය, නම්‍යශීලී බව සහ ඉරියව් සහ මානසික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ උපකරණ භාවිතා කරන...
Vimukthi Chandula
Jan 23, 20223 min read


Sciatica.
Sciatica යන්නෙන් අදහස් කරන්නේ sciatic ස්නායුව ගමන් කරන මාර්ගය දිගේ විහිදෙන වේදනාවයි. Sciatic ස්නායුව ඔබේ කොන්දේ පහළ ප්‍රදේශයේ සිට ඉණ හා...
Vimukthi Chandula
Jan 17, 20222 min read


Erb's palsy.
Erb's palsy යනු ගර්භනී සමයේදී සිදුවිය හැකි ස්නායු සම්බන්ධ ආබාධයකි- මෙම ආබාධය ඇති ළදරුවෙකුගේ අතෙහි මාංශපේශී දුර්වලවීම නිසා මැණික්කටුව සහ...
Vimukthi Chandula
Jan 10, 20221 min read


Torticollis.
මෙම තත්ත්වය twisted neck හෝ wryneck ලෙසද හැඳින්වේ. මෙය බෙල්ලේ මාංශ පේශි සම්බන්ධ ගැටලුවකි. බෙල්ලේ දෙපැත්තෙහි පිහිටි Sternocleidomastoid...
Vimukthi Chandula
Dec 31, 20212 min read


නිදි උළුක්කුව.
නිදි උළුක්කුව සාමාන්‍යයෙන් හදුනාගත හැක්කේ, හිස පැත්තට හැරවීමට උත්සාහ කරන විට බෙල්ලේ ඇති වන වේදනාව, බෙල්ල චලනය කිරීමට අපහසු වීම යන ලක්ෂණ ...
Vimukthi Chandula
Dec 19, 20211 min read
bottom of page