Wephysio MFCJun 30, 20213 minඔබත් නිදන්ගත වේදනාවකින් පෙළෙනවාද?මාස තුනකට වඩා වැඩි කාලයක් පවතින හෝ තුවාලයක් සුවවීම සම්පූර්ණ වූ පසු ඇති වන වේදනාව නිදන්ගත වේදනාව/ දිගු කාලීන වේදනාව ලෙස හැඳින්වේ. තුවාලයක්...
Wephysio MFCJan 28, 20212 minපරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (Computer vision syndrome) යනු කුමක්ද?පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය යනු අක්ෂි හා දෘෂ්ටිය සම්බන්ධ ගැටළු වල එකතුවක් වන අතර එය දිගුකාලීනව ඩිජිටල් තිර භාවිතය නිසා ඇති වෙයි. (පරිගණක,...
Wephysio MFCOct 31, 20203 minඔබ පාලනයකින් තොරව මුත්‍රා පිට වීම (Urinary Incontinence - UI) ගැන දන්නවාද ? මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය දුබලතා හේතුවෙන් පාලනයකින් තොරව අහම්බෙන් මුත්‍රා පිට වීම සිදුවේ. එය බොහෝ විට සුව කළ හැකිය. ශරීරයේ මුත්‍රා...
Wephysio MFCJul 19, 20202 minනිවැරදි ආහාර පුරුදු මගින් දියවැඩියාව පාලනය කරගනිමුදියවැඩියා රෝගය යනු රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පැවතීමයි. මන්දයත් ශරීරය එහි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම්...