top of page

Search


කොරෝනා සටනේදී පෙනහළු ශක්තිමත් කරන භෞතචිකිත්සාව
2019 දෙසැම්බර් මාසයේදී නව කොරෝනා වයිරසය (SARS-CoV-2) පැතිරී යාම සිදු විය. එය ලෝක ජනගහනය පුරා විවිධ සායනික රෝග ලක්ෂණ ඇති කිරීමට මුල පිරූ...

Wephysio MFC
May 16, 20213 min read


Hyperventilation සින්ඩ්‍රෝමය (HVS)
Hyperventilation සින්ඩ්‍රෝමය යනු සාමාන්‍ය හුස්ම ගැනීමේ වේගය ඉක්මවා මිනිත්තුවකදී කෙටි හා නොගැඹුරු හුස්ම වැඩි වාර සංඛ්‍යාවක් ගැනීමේදී ඇතිවන...

Wephysio MFC
Apr 15, 20213 min read


උගුරේ යමක් හිරවුණු විට ප්‍රථමාධාර
මෙහිදී සිදුවනුයේ, ආහාර හෝ වෙනත් යමක් මඟින් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස අවහිර වීමකි, එමඟින් පුද්ගලයෙකු ඵලදායී ලෙස හුස්ම ගැනීම වළක්වයි. උගුරේ...

Wephysio MFC
Mar 7, 20213 min read


ECG පරීක්ෂණ යේ මේ කාරණා පිළිබද ඔබ දැනුවත් ද?
විද්‍යුත් ඛන්තුක රේඛනය යනු හෘදයේ ඇතිවන සංකෝචන වලදී ජනනය වන විද්‍යුත් ක්‍රියාකාරීත්වය මැනීම මඟින් හෘදයේ සිදුවන වෙනස්කම් හඳුනාගැනීමට භාවිතා...

Wephysio MFC
Dec 12, 20203 min read


පෙනහළු පිළිකා සහ භෞතචිකිත්සාව
මෙය පෙනහළු පිළිකා වැළැක්වීමේ මාසය වෙනුවෙනි හැදින්වීම පෙනහළු පිළිකාව පිරිමින් තුළ විනිශ්චය වන ප්‍රධාන පෙළේ පිළිකාවයි. කාන්තාවන් තුළ බහුලව...

Wephysio MFC
Nov 21, 20202 min read


ශ්වසන රෝග පුනරුත්ථාපනයේ වැදගත්කම (Importance of Pulmonary Rehabilitation)
ශ්වසන රෝග පුනරුත්ථාපනය යනු (Pulmonary rehabilitation) කුමක්ද? නිදන්ගත ශ්වසන රෝග (Chronic Lung Diseases) ඇති පුද්ගලයින්ගේ කළමනාකරණය සහ...

Wephysio MFC
Aug 5, 20203 min read


ඉන්හේලර නිවැරදි භාවිතය ගැන අපි දැන ගනිමු
ඉන්හේලරය යනු ඇදුම, chronic obstructive pulmonary disease වැනි ස්වසන මාර්ගය ආශ්රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා උපකරණයක් වන අතර...

Wephysio MFC
Jul 29, 20202 min read


ඉන්හේලර් පිළිබඳ ඔබ දැනුවත්ද?
ඉන්හේලර් යනු කුමක්ද ? ඉන්හේලරයක් යනු පුද්ගලයෙකුගේ පෙනහළු තුළට ඝෘජුව ම ඖෂධ රැගෙන යන උපකරණයකි. මුඛයෙන් ලබාගන්නා ඖෂධවලට වඩා ඉන්හේලර...

Wephysio MFC
Jul 25, 20202 min read


ඇදුම රෝගීන් සඳහා භෞතචිකිත්සාව වැදගත් වන්නේ ඇයි?
ඇදුම රෝගයෙන් පෙළෙන අය අඩු ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වන්නේ ඔවුන්ගේ වටහාගත් බාදක සහ ඇදුම පිළිබඳ භීතිය නිසාය. දියවැඩියාව, අධි රුධිර...

Wephysio MFC
Jul 23, 20202 min read


ඇදුම රෝගය පිළිබද ඔබ දැනුවත් ද ?
ඇදුම රෝගය යනු නිදන්ගත ප්රදාහමය තත්වයකි. එහි ලක්ෂන වන්නේ විවිධ අභයන්තර හා බාහිර උත්තේජක හේතුවෙන් ශ්වසනාලවල ඇතිවන අධික්රියාකාරිත්වය වේ....

Wephysio MFC
Jul 19, 20202 min read


COVID-19 පැතිර යාමේදී ඇදුම රෝගය උත්සන්නවීම පාලනය කරගනිමු.
වයස, ස්ත්‍රී පුරුෂභාවය ආදී කරුණු වලින් තොරව COVID-19 සියලු පුද්ගලයන්හට ආසාදනය වේ. නමුත් දැනට පවතින වාර්තා වලට අනුව දියවැඩියාව, ඇදුම, හෘද...

Wephysio MFC
Jul 19, 20202 min read
bottom of page