top of page

COVID-19 වෛරසයෙන් වැලකීමට නිවැරැදි ලෙස මුඛ ආවරණයක් පලදිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

ශ්‍රී ලංකාව මේ වන විට COVID-19 වසංගතය ව්‍යාප්ත වෙමින් පවතී. මේ වනවිට මුලු මහත් ලෝකයම හුදකලා වීමකට අනුගත වෙමින් පවතී.


COVID-19 ඇතුළු නිශ්චිත ශ්වසන රෝග ව්‍යාප්තිය අවම කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස මුඛ ආවරණයක් පැලදීම සිදුකරනු ලැබේ. සෞඛ්‍ය සේවක නිලධාරින්,සුළු ශ්වසන අපහසුතා සහිත පුද්ගලයන්, COVID-19 සැක සහිත පුද්ගලයන් සහ ඉහත රෝගී පුද්ගලයන් රැකබලා ගන්නා පුද්ගලයන් මුඛ ආවරණයක් පැලදිය යුතුය. නමුත් ප්‍රමාණවත් ආරක්ෂාවක් සදහා මුඛ ආවරණයක් පැලදීම පමණක් ප්‍රමාණවත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.


වැරදි ලෙස මුඛ ආවරණයක් පැලදීම, වෛරසයෙන් වැලකීමට බාධා ඇති කරයි


නිවැරදිව ශල්‍ය මුඛ ආවරනයක් ( Surgical Mask) පළදින ආකාරය


නිවැරදිව ශල්‍ය N 95 ආවරනයක් පළදින ආකාරය


කෙසේ වුවද ඔබ නිවසින් බැහැරට යාමේදී මුඛ ආවරණයක් පැලදීම වඩාත් යෝග්‍ය වේ. එබැවින් නිවැරැදි ලෙස මුඛ ආවරණයක් පැලදීමටත් එය ඉවත දැමීමටත් ඔබ දැනුවත් වීම වැදගත් වේ.



දිල්කි ක්‍යොරා



References


https://www.who.int/publications-detail/advice-on-the-use-of-masks-in-the-community-during-home-care-and-in-healthcare-settings-in-the-context-of-the-novel-coronavirus-(2019-ncov)-outbreak

Commenti


bottom of page