top of page

ළමා සෞඛ්‍යය උදෙසා භෞතචිකිත්සාව...


ඔබේ දරුවාගේ යහපත් සෞඛ්‍යයට බලපෑම් කරන ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රෝම්, මස්තිෂ්ක ආඝාතය වැනි ආබාධ ගැන ඔබ දැනුවත්ද?


එවැනි ආබාධයකින් පෙලෙන්නේ නම් කල් තියා හඳුනාගන්නා ආකාරය පිළිබඳ ඔබ දැන සිටියාද?


දරුවාට එවැනි ආබාධයක් ඇති වුවහොත් ඔබේ දරුවාව යොමු කල යුතු ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ සිතා තිබේද?


සමාජයේ මෙවැනි ආබාධ සහිත දරුවෙකු මුණගැසුණහොත් ඔවුන් සමඟ සන්නිවේදනය කල යුතු ආකාරය ගැන ඔබ දැනුවත්ද?



එපමණක් නොවේ, ළමා අවධියේ දරුවන් මුහුණ දෙන,

  • අස්ථි හා මාංශ පේශී ආබාධ

  • පෙනහළු ආබාධ

  • ක්‍රීඩා ආබාධ

වැනි බොහෝ ආකාර වල ආබාධ වලින් සුවය ලැබීම සඳහා භෞතචිකිත්සාව උපකාරී වේ.


භෞතචිකිත්සක වෘත්තියවේදීන් ඊට අවශ්‍ය කුසලතාව හා දැනුම සහිතව කුඩා දරුවන්ගේ රෝග විනිශ්චය, ප්‍රතිකාර හා සම්බන්ධීකරණය සිදු කරමින් දරුවන්ගේ ශාරීරික සුවතාව වැඩිදියුණු කර සෑම දරුවෙකුටම එක හා සමාන ජීව ගුණයක් ලබාදීමට ඇප කැප වෙති.


සෞඛ්‍යවත් ළමා පරපුරක් ගොඩ නැගීමට එක්වෙමු...



 
 
 

Comentários


messenger-1280.png
bottom of page