top of page

සුවපත් දිවියකට භෞතචිකිත්සාව



ඔබ දිගු කලක් තිස්සේ කොන්දේ වේදනාවෙන් පසුවෙනවාද?


හදිසියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔබ අපහසුතාවයට පත් වී සිටින්නේද?


බෙහෙත් පෙති සහ කරල් අරගෙන එපා වෙලාද?


ඔබ දරු ප්‍රසූතියට සූදානමින් සිටින මවක්ද?


ඔබ ක්‍රීඩා ඉසව්වකට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකයෙක්ද?



  • ජීවිතයේ සෑම අදියරකදීම මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම, ගුණාත්මකභාවය සහ සෞඛ්‍යසම්පන්නබව ඉහළ නැංවීම සඳහා භෞතචිකිත්සාව අත්‍යවශ්‍ය වේ.

  • භෞතචිකිත්සක වෘත්තියවේදීන් ඊට අවශ්‍ය කුසලතාව හා දැනුම සහිතව රෝගීන් සඳහා රෝග විනිශ්චය, ප්‍රතිකාර හා සම්බන්ධීකරණය සිදු කරමින් පුද්ගලයෙකුගේ ශාරීරික සුවතාව වැඩිදියුණු කිරීමට ඇප කැප වෙති.



 
 
 

Comments


messenger-1280.png
bottom of page