top of page

ක්‍රීඩා භෞතචිකිත්සාව...


  • ඔබත් ක්‍රීඩකයෙක්ද?

  • පුහුණුවීම් වලදී නිවැරදිව ව්‍යායාම් සිදුකරනවාද?

  • ක්‍රීඩාපිටියේදී හදිසි අනතුරු වලට මුහුණපා තිබෙනවාද?

  • වැරදි තාක්ෂණික ක්‍රම භාවිතය නිසා දිගුකාලීනව පීඩා විඳිනවාද?

  • ඒවාට නිවැරදි උපදේශන හා ප්‍රතිකාර ලබාගෙන තිබේද?


ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වලදී අනතුරු සිදුවූවිට එම අනතුරු වලට හේතු සාධක හඳුනාගෙන අවශ්‍ය මාර්ගෝපදේශනය ළබාදීමේ හැකියාව නිවැරදි දැනුම හා කුසලතාවයන්ගෙන් සපිරුණු ක්‍රීඩා භෞතචිකිත්සකවරයකු සතුව පවතියි.


ක්‍රීඩා භෞතචිකිත්සක උපදේශන හා ප්‍රතිකාර තුලින් සුවබර ක්‍රීඩා දිවියක් ගොඩනගාගනිමු...



ree

 
 
 

Comments


messenger-1280.png
bottom of page