top of page

වෙනත් රෝග


ඔබත් නිදන්ගත වේදනාවකින් පෙළෙනවාද?
මාස තුනකට වඩා වැඩි කාලයක් පවතින හෝ තුවාලයක් සුවවීම සම්පූර්ණ වූ පසු ඇති වන වේදනාව නිදන්ගත වේදනාව/ දිගු කාලීන වේදනාව ලෙස හැඳින්වේ. තුවාලයක්...

Wephysio MFC
Jun 30, 20213 min read


පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (Computer vision syndrome) යනු කුමක්ද?
පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය යනු අක්ෂි හා දෘෂ්ටිය සම්බන්ධ ගැටළු වල එකතුවක් වන අතර එය දිගුකාලීනව ඩිජිටල් තිර භාවිතය නිසා ඇති වෙයි. (පරිගණක,...

Wephysio MFC
Jan 28, 20212 min read


ඔබ පාලනයකින් තොරව මුත්‍රා පිට වීම (Urinary Incontinence - UI) ගැන දන්නවාද ?
මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය දුබලතා හේතුවෙන් පාලනයකින් තොරව අහම්බෙන් මුත්‍රා පිට වීම සිදුවේ. එය බොහෝ විට සුව කළ හැකිය. ශරීරයේ මුත්‍රා...

Wephysio MFC
Oct 31, 20203 min read


නිවැරදි ආහාර පුරුදු මගින් දියවැඩියාව පාලනය කරගනිමු
දියවැඩියා රෝගය යනු රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පැවතීමයි. මන්දයත් ශරීරය එහි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම්...

Wephysio MFC
Jul 19, 20202 min read


ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය කරමු
දියවැඩියාව යනු කල්පවතින පරිවෘත්තීය රෝගයක් වන අතර මෙහිදී රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වීම සිදුවේ. මෙය සිදුවන්නේ ඉන්සියුලින් නිපදවීමේ...

Wephysio MFC
Jul 19, 20203 min read


දියවැඩියාව පිළිබද දැන ගනිමු
දියවැඩියාව යනු ඔබේ ශරීරයට ගන්නා ආහාර ශක්තිය බවට පත් කරන ආකාරය කෙරෙහි බලපාන දිගු කාලීන රෝග තත්වයකි. ලොව පුරා මිලියන 422 ක ජනතාවක්...

Wephysio MFC
Jul 19, 20203 min read


කවසකි රෝගය පිළිබද ඔබ දැනුවත් ද
කවසකි රෝගය, කවසකි සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 5 හෝ ඊට වඩා අඩු දරුවන් ට වැළදෙන රෝග නිධානය නොදන්නා, කෙටිකාලීන තීව්ර උණ...

Wephysio MFC
Jul 19, 20202 min read


COVID 19 වසංගත සමයේ දියවැඩියාවෙන් පෙළෙන ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නංවා ගැනීමට දැනුවත් වෙමු
COVID 19 වයිරස දිගු කාලීන රෝගී තත්ව වලින් පෙලෙන පුද්ගලයන් හට ඔවුන් හට රෝගී තත්ත්වය දරුණුවීමට ඇති නැඹුරුතාවය ඉහලය. දියවැඩියාව රෝග තත්ත්වය...

Wephysio MFC
Jul 19, 20202 min read


COVID 19 සමයේ බරපතල රෝගාබාධ වලින් පෙලෙන ඔබට කල හැක්කේ මොනවාද?
හෘදරෝග අධික රුධිරපීඩනය දියවැඩියාව පිළිකාරෝග ඇදුම සහ වෙනත් ශ්වසන රෝග සහිත පුද්ගලයන් කොවිඩී 19 කෙරෙහි වැඩි අවදානමක් සහිත පුද්ගලයන් ලෙස...

Wephysio MFC
Jul 19, 20203 min read
bottom of page