top of page

ස්නායු රෝග


පර්යන්ත ස්නායු රෝග යනු මොනවාද ?
පර්යන්ත ස්නායු රෝග යනු, ස්පර්ශය, වේදනාව, උෂ්ණත්වය වැනි සංවේදනයන් වලට ප්‍රතිචාර නොදැක්වීම හෝ දක්වන ප්‍රතිචාරය අඩුවීම, දහඩිය දැමීම අඩුවීම,...
Vimukthi Chandula
Jul 15, 20213 min read


Multiple Sclerosis (MS)
Multiple sclerosis යනු මොළය, කොඳු ඇට පෙළ සහ දෘෂ්ටි ස්නායු වලින් සෑදී ඇති, මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්රිත, පූර්ව නිර්ණයක් සිදුකළ නොහැකි,...

Wephysio MFC
Jun 23, 20214 min read


Coccydynia (අනුත්‍රිකාස්ථික වේදනාව)
Coccydynia යනු කොඳු ඇට පෙළේ අවසාන අස්ථිය වන අනුත්රිකාස්ථියේ ඇති වන වේදනාවකි. ඔබේ අනුත්‍රිකාස්ථිය හෝ අවට මාංශ පේශි සහ බන්ධන වලට අනතුරක්...

Wephysio MFC
Jun 10, 20212 min read


Guillain-Barre syndrome (GBS) ගැන අපි දැන ගනිමු
Guillain-Barré syndrome (GBS) Landry's palsy ලෙසද හැඳින්වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් පර්යන්ත ස්නායු පද්ධතියේ කොටසක් ආක්‍රමණය...

Wephysio MFC
Jun 4, 20212 min read


Thoracic Outlet Syndrome යනු කුමක්ද?
Thoracis Outlet Syndrome යනු උරහිස හරහා ගමන් කරන රුධිර නාල හෝ ස්නායු සම්පීඩනයට ලක් වූ විට වර්ධනය වන තත්ත්වයන් සමූහයකි. Thoracic Outlet...

Wephysio MFC
May 19, 20212 min read


Whiplash අනතුරු යනු කුමක්ද?
Whiplash අනතුරු යනු බෙල්ලේ මාංශ පේශි, කණ්ඩරාවන් සහ අනෙකුත් මෘදු පටක වලට හානි වීමකි. හිසෙහි, ඉදිරියට පසුපසට හෝ පැත්තට ක්ෂණිකව සිදුවන...

Wephysio MFC
Mar 11, 20213 min read


මොකක්ද මේ Saturday night palsy ?
යම් පෘෂ්ඨයක් හෝ වස්තුවක් නිසා අතේ උඩු බාහුවේ මැද කොටස හෝ කිහිලි ප්‍රදේශය වැඩි වේලාවක් ඍජුව පීඩනයට ලක්වීම හේතුවෙන් Radial ස්නායුව...

Wephysio MFC
Feb 6, 20212 min read


පාකින්සන් රෝගය පිළිබඳව ඔබ දැනුවත් විය යුතු කරුණු
පාකින්සන් රෝගය යනු පාදස්ථ ගැංග්ලියාහී ඇති සබ්ස්ටන්ෂියා නයග්‍රා (Substancia nigra) වල ඩොපමීන් ශ්‍රාවය කරන නියුරෝන වලට ක්‍රමයෙන් හානි වන...

Wephysio MFC
Jan 30, 20212 min read


Wallet neuritis පිළිබද ඔබ දැනුවත්ද?
Wallet neuritis, ස්නායු තෙරපීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. එයට හේතුව වන්නේ, piriformis පේෂිය හා සම්බන්ධ sciatic ස්නායුව තෙරපීම වන අතර මෙහි...

Wephysio MFC
Dec 19, 20202 min read


Vertigo පිළිබද ඔබ දැනුවත් ද
Vertigo යනු සමබරතාව නැති වීම හෝ කරකැවිල්ල ඇතිවීමයි. Vertigo තත්ත්වය ඇතිවීමට හේතු Benign paroxysmal positional vertigo (BPPV) - මෙය...

Wephysio MFC
Oct 24, 20202 min read


කාපල් ටනල් සින්ඩ්‍රෝමය (CTS) යනු කුමක්ද?
කාපල් ටනල් සින්ඩ්‍රෝමය (CTS) යනු වඩාත් සුලභ පර්යන්ත ස්නායු රෝගයකි. එය ප්‍රධාන වශයෙන් මැදිවියේ කාන්තාවන්ට බලපායි. රෝගීන්ගෙන් බහුතරයකට සීටී...

Wephysio MFC
Sep 6, 20201 min read


ආඝාතය රෝගීන් සඳහා ප්‍රථමාධාර
ආඝාතය සිදුවන්නේ මොළයට රුධිර සැපයුම අවහිර වූ විට හෝ සීමිත වූ විටය. ආඝාතය වෛද්‍ය ක්ෂේත්රයේ හදිසි අවස්ථාවක් ලෙස සලකයි. ඉක්මන් මැදිහත්වීම...

Wephysio MFC
Aug 15, 20202 min read


ආඝාතය තත්වයකින් පසු භෞතචිකිත්සක ප්‍රතිකාර වල වැදගත්කම
ආඝාතය යනු රුධිර වාහිනී පිපිරී යාම හෝ අවහිර වීම නිසා මොළයේ ඔක්සිජන් ඌනතාවයක් ඇති වූ විට හදිසියේම සිහිය නැති වීමයි. ආඝාතයකින් පසු එය...

Wephysio MFC
Aug 12, 20204 min read


ආඝාතය යනු කුමක්ද ?
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආඝාතය ලෙස අර්ථ දක්වන්නේ පැය 24 කට වඩා පවතින සායනික ලක්ෂණ සහිතව මස්තිෂ්ක ක්‍රියාකාරීත්වයට ස්ථානීයව හෝ...

Wephysio MFC
Aug 8, 20202 min read
bottom of page