top of page

Search


ඉන්හේලර නිවැරදි භාවිතය ගැන අපි දැන ගනිමු
ඉන්හේලරය යනු ඇදුම, chronic obstructive pulmonary disease වැනි ස්වසන මාර්ගය ආශ්රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා උපකරණයක් වන අතර...

Wephysio MFC
Jul 29, 20202 min read


ඉන්හේලර් පිළිබඳ ඔබ දැනුවත්ද?
ඉන්හේලර් යනු කුමක්ද ? ඉන්හේලරයක් යනු පුද්ගලයෙකුගේ පෙනහළු තුළට ඝෘජුව ම ඖෂධ රැගෙන යන උපකරණයකි. මුඛයෙන් ලබාගන්නා ඖෂධවලට වඩා ඉන්හේලර...

Wephysio MFC
Jul 25, 20202 min read


ඇදුම රෝගීන් සඳහා භෞතචිකිත්සාව වැදගත් වන්නේ ඇයි?
ඇදුම රෝගයෙන් පෙළෙන අය අඩු ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වන්නේ ඔවුන්ගේ වටහාගත් බාදක සහ ඇදුම පිළිබඳ භීතිය නිසාය. දියවැඩියාව, අධි රුධිර...

Wephysio MFC
Jul 23, 20202 min read


ඇදුම රෝගය පිළිබද ඔබ දැනුවත් ද ?
ඇදුම රෝගය යනු නිදන්ගත ප්රදාහමය තත්වයකි. එහි ලක්ෂන වන්නේ විවිධ අභයන්තර හා බාහිර උත්තේජක හේතුවෙන් ශ්වසනාලවල ඇතිවන අධික්රියාකාරිත්වය වේ....

Wephysio MFC
Jul 19, 20202 min read


පිහිනීමේ වැදගත්කම
පිහිනීම වඩාත් විනෝදාත්මක හා අඩු බලපෑමක් සහිත ක්‍රීඩාවකි. විනෝද වීමට මෙන්ම, පිහිනීම යනු නිරෝගීව සිටීමට, සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ මිතුරන්...

Wephysio MFC
Jul 19, 20205 min read


මොකක්ද මේ WHtR ?
ඉණ සහ උස අනුපාතය(WHtR) යනු පුද්ගලයෙකුගේ ඉණ වටප්රමාණය ඔහුගේ හෝ ඇයගේ උසට දරන අනුපාතයයි. එය "මුල් කාලීන සෞඛ්‍ය අවදානම" නිර්ණය කරගැනීම සඳහා...

Wephysio MFC
Jul 19, 20203 min read


නිවැරදි ආහාර පුරුදු මගින් දියවැඩියාව පාලනය කරගනිමු
දියවැඩියා රෝගය යනු රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පැවතීමයි. මන්දයත් ශරීරය එහි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම්...

Wephysio MFC
Jul 19, 20202 min read


ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය කරමු
දියවැඩියාව යනු කල්පවතින පරිවෘත්තීය රෝගයක් වන අතර මෙහිදී රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වීම සිදුවේ. මෙය සිදුවන්නේ ඉන්සියුලින් නිපදවීමේ...

Wephysio MFC
Jul 19, 20203 min read


දියවැඩියාව පිළිබද දැන ගනිමු
දියවැඩියාව යනු ඔබේ ශරීරයට ගන්නා ආහාර ශක්තිය බවට පත් කරන ආකාරය කෙරෙහි බලපාන දිගු කාලීන රෝග තත්වයකි. ලොව පුරා මිලියන 422 ක ජනතාවක්...

Wephysio MFC
Jul 19, 20203 min read


කවසකි රෝගය පිළිබද ඔබ දැනුවත් ද
කවසකි රෝගය, කවසකි සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 5 හෝ ඊට වඩා අඩු දරුවන් ට වැළදෙන රෝග නිධානය නොදන්නා, කෙටිකාලීන තීව්ර උණ...

Wephysio MFC
Jul 19, 20202 min read


Frozen shoulder හෙවත් Adhesive Capsulitis පිලිබඳව ඔබ දැනුවත්ද?
Adhesive Capsulitis යනු සමාජයේ පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක් වන අතර උරහිසේ වේදනාව හා චලන පරාසය අඩු වීමට බලපාන ප්‍රධානම...

Wephysio MFC
Jul 19, 20202 min read


ඔටුකුදය (Kyphosis) පිළිබඳව දැනගනිමු
ඔටුකුදය(Kyphosis) යනු කුමක්ද? මෙමගින් කොදු ඇට පෙළේ අසාමාන්‍ය වක්‍රය විස්තර කරයි. කයිෆොටික් වක්‍රය සාමාන්‍යයෙන් උරස් කොදුඇට පෙළේ (පපුවේ...

Wephysio MFC
Jul 19, 20202 min read


පැතිකුදය (Scoliosis) පිළිබද ඔබ දැනුවත් ද?
පැතිකුදය(Scoliosis) යනු කුමක්ද? පැති කුදය යනු කොඳු ඇට පෙළේ පාර්ශ්වීය (පැති මාර්ග) වක්‍රයයි. පැති කුදය තත්වය සුලු සහ දරුණු ආකාරයක් දක්වා...

Wephysio MFC
Jul 19, 20203 min read


නිවැරැදිව සිටගන්නා ආකාරය පිළිබද ඔබ දැනුවත් ද?
සිටගැනීමේ ඉරියව්ව අපගේ එදිනෙදා ජීවිතයේ මානසික හා ශාරීරික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නිවැරදිව ඉරියව්වෙන් සිටගෙන සිටීමට ඉගෙන...

Wephysio MFC
Jul 19, 20203 min read


පරිගණකය භාවිතා කිරීමේ නිවැරදි ඉරියව්ව ගැන දැන ගනිමු
පරිගණක ergonomics වැදගත් වන්නේ; දීර්ඝ කාලයක් පරිගණකයත් සමග වැඩ කිරීම ඔබේ සමස්ත සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවිනි. හොඳ ඉරියව්වක්, අඩු...

Wephysio MFC
Jul 19, 20203 min read


නිවැරදිව පුටුවක වාඩිවෙන්නේ කෙසේද?
බොහෝ රැකියා ප්‍රමාණයක් පුටුවක් මත වාඩි වී සිදු කරන රැකියා බවට පත්වෙමින් පවතියි. එසේම බොහෝ මිනිසුන් පුටු වල හිඳගෙන දිගු කාලයක් ගත කරති....

Wephysio MFC
Jul 19, 20203 min read


මොකක්ද මේ Ergonomics
Ergonomics යනු කුමක්ද ? Ergonomics යනු මිනිසුන් සහ පද්ධතියක අනෙකුත් අංග අතර අවබෝධය හා සම්බන්ධ විද්‍යාත්මක විනය සහ මානව යහපැවැත්ම සහ සමස්ත...

Wephysio MFC
Jul 19, 20201 min read


ඇවිදීමේ හා සෙමින් දිවීමේ(Jogging) වැදගත්කම
ස්වායු ධාරිතාව මනින treadmill පරීක්ෂණයකින් හොඳින් ලකුණු ලබා ගත හැකි හොඳම ක්‍රමය ස්වායු ව්‍යායාම පුහුණුවයි. එය සෞඛ්‍යයට වැදගත්ය. නමුත්...

Wephysio MFC
Jul 19, 20202 min read


උදර ස්ථුලතාවය අඩු කරගනිමු
උදර ස්ථුලතාවය යනු උදරය වටා ශරීරයේ මේදය අධික ලෙස තැන්පත්වීමයි. නිසැකවම ඔබට ඉතා විශාල ඉදිරියට නෙරා ආ උදරයක් තිබේ නම්, අතිරික්තමේදය...

Wephysio MFC
Jul 19, 20201 min read


උදර ස්ථුලතාවය පිළිබද ඔබ දැනුවත්ද?
උදරය ඉදිරියට නෙරා ඒම කාන්තා පිරිමි දෙපාර්ශවයම තරමක් අපහසුතාවයට පත් වන කරුණක්. වුවද ශරීරයේ හැඩය ගැන වඩා සැලකිලිමත් වන බැවින් කාන්තාවන්ට...

Wephysio MFC
Jul 19, 20201 min read
bottom of page