top of page

Search


මස්තිෂ්ක ආඝාතයෙහි (cerebral palsy) භෞතචිකිත්සාවේ කාර්යභාරය
මස්තිෂ්ක ආඝාතය යනු චලනය හා ඉරියව්වට බලපාන ශාරීරික ආබාධයකි. මාංශ පේශි තද වීම, චලනයේ පරාසය සීමා කිරීම සහ සංවේදක දුර්වලතා වැනි තත්වයන්ට...

Wephysio MFC
Oct 28, 20202 min read


Vertigo පිළිබද ඔබ දැනුවත් ද
Vertigo යනු සමබරතාව නැති වීම හෝ කරකැවිල්ල ඇතිවීමයි. Vertigo තත්ත්වය ඇතිවීමට හේතු Benign paroxysmal positional vertigo (BPPV) - මෙය...

Wephysio MFC
Oct 24, 20202 min read


දරු ප්‍රසූතියෙන් පසු ව්‍යායාමවල වැදගත්කම
ගර්භණී සමයේ ශරීරයේ සිදුවන කායික වෙනස්කම් දරු උපතින් පසු ඉස්මතුවන විවිධාකාර සංකූලතා එනම් කොන්දේ වේදනාව, විටපිය වේදනාව (Perineal pain),...

Wephysio MFC
Oct 21, 20203 min read


ගර්භනී කාන්තාවන් සඳහා පූර්ව ප්‍රසව ව්‍යායාමවල වැදගත්කම
ඔබේ ගර්භණී කාලය පුරාම නිතිපතා ව්‍යායාමයක් පවත්වා ගැනීමෙන් ඔබට නිරෝගීව සිටීමට සහ ඔබේ උපරිමය දැනීමට උපකාරී වේ. ගර්භණී සමයේදී නිතිපතා...

Wephysio MFC
Oct 17, 20202 min read


ගර්භනී සමයේදී ඇති වන biomechanical වෙනස්වීම්
නිර්නණාල ග්‍රන්ථි පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බස්රාවී පද්ධතිය , ආහර ජීර්ණ පද්ධතිය , අස්ථි හා මාංශ පේශි පද්ධතිය සහ...

Wephysio MFC
Oct 15, 20203 min read


ගර්භණී අවධිය පිළිබඳ දැනුවත් ද?
ගර්භණීභාවයේ දී සිදු වන වෙනස්කම් යනු කලලරූපය වර්ධනය වීම ප්‍රතිඵලයක් ලෙස කාන්තාවකගේ අවයව හා පටක වල සිදුවන, ක්‍රියාවලියන් සහ වෙනස්කම් මාලාව...

Wephysio MFC
Oct 10, 20204 min read


පැතලි පාද (Flat feet) පිළිබද ඔබ දැනුවත් ද ?
පාදයේ ආරුක්කු විලුඹ උන්නතාංශයට නොවෙනස්ව පවතින නමුත් පාදයේ සම්පූර්ණ ස්ථාවරය මත නැති වූ විට නම්‍යශීලී පැතලි පාදය ලෙස හැඳින්වේ. විලුඹ...

Wephysio MFC
Oct 7, 20201 min read


විලුඹේ වේදනාව පිළිබද ඔබ දැනුවත් ද ?
විලුඹේ වේදනාව පිළිබද ඔබ දැනුවත් ද ? ප්ලාන්ටාර් ෆැසිටයිටිස් යනු විලුඹේ වේදනාවට වඩාත් පොදු හේතුවකි. ඔබේ පාදයේ පතුල හරහා දිවෙන සහ ඔබේ විලුඹ...

Wephysio MFC
Oct 7, 20202 min read


පූට්ටු දණහිස් (Genu Valgum) සහ බකල් දෙපා (Genu Varus) පිළිබද දැනුවත් ද ?
පූට්ටු දණහිස්(Genu valgum) යනු කුමක්ද? Genu valgum පූට්ටු දණහිස් ලෙස හැඳින්වෙන අතර එය දණහිස අභ්‍යන්තරයට හරවන දණහිසෙහි අක්රමිකතාවකි....

Wephysio MFC
Sep 19, 20202 min read


Text Neck Syndrome යනු කුමක්ද?
Text neck යනු දිගු කාලයක්, අතේ ඇති උපාංග දෙස අධික ලෙස බැලීම හෝ කෙටි පණිවිඩ යැවීම නිසා දිගින් දිගටම බෙල්ලේ ඇති වන ආතතිය හා වේදනාව විස්තර...

Wephysio MFC
Sep 16, 20202 min read


කාපල් ටනල් සින්ඩ්‍රෝමය (CTS) යනු කුමක්ද?
කාපල් ටනල් සින්ඩ්‍රෝමය (CTS) යනු වඩාත් සුලභ පර්යන්ත ස්නායු රෝගයකි. එය ප්‍රධාන වශයෙන් මැදිවියේ කාන්තාවන්ට බලපායි. රෝගීන්ගෙන් බහුතරයකට සීටී...

Wephysio MFC
Sep 6, 20201 min read


ගර්භණී සමයේ ෆෝලික් අම්ල අඩංගු ආහාර ගැනීමේ වැදගත්කම
ෆෝලික් අම්ලය යනු කුමක්ද? ෆෝලික් අම්ලය යනු මිනිසා විසින් සාදන ලද B විටමින් වර්ගයක් වන ෆෝලේට් ය. රතු රුධිර සෛල නිපදවීමේදී ෆෝලේට් වැදගත්...

Wephysio MFC
Sep 3, 20202 min read


Spina Bifida යනු කුමක්ද ?
Spina Bifida යනු ස්නායුක නල දෝෂයකි. ස්නායුක නළය යනු අවසානයේදී දරුවාගේ මොළයට හා කොදු ඇට පෙළට වර්ධනය යන ව්‍යුහයයි. ගර්භණී සමයේදී ස්නායු නළය...

Wephysio MFC
Aug 29, 20202 min read


මස්තිෂ්ක ආඝාතය(Cerebral Palsy) සහ මස්තිෂ්ක ආඝාතය හා සම්බන්ධ වෙනත් තත්වයන්
මස්තිෂ්ක ආඝාතයේ විවිධ ආකාර මස්තිෂ්ක ආඝාතය, චලනයන් කෙරෙහි බලපාන ආකාරය, ශරීරයේ බලපාන කොටස හා බලපෑම කෙතරම් දරුණුද යන්න අනුව ප්‍රධාන වර්ග...

Wephysio MFC
Aug 26, 20203 min read


මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy) ගැන දැනගනිමු -2
මස්තිෂ්ක ආඝාතයට හේතු මස්තිෂ්ක ආඝාතය සඳහා තනි නිශ්චිත හේතුවක් නොමැත. මස්තිෂ්ක ආඝාතය සදහා මූලික හේතූන් සංවර්ධනයේ ප්‍රසව අවධියේදී...

Wephysio MFC
Aug 24, 20203 min read


මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy) ගැන දැන ගනිමු
මස්තිෂ්ක ආඝාතය යනු කුමක්ද? මස්තිෂ්ක ආඝාතය යනු ළමා වියේ බහුලව දක්නට ලැබෙන ස්නායුගත ආබාධයකි. එය මොළයට සිදුවන හානියක් හෝ මොළයේ ඇති...

Wephysio MFC
Aug 19, 20203 min read


ආඝාතය රෝගීන් සඳහා ප්‍රථමාධාර
ආඝාතය සිදුවන්නේ මොළයට රුධිර සැපයුම අවහිර වූ විට හෝ සීමිත වූ විටය. ආඝාතය වෛද්‍ය ක්ෂේත්රයේ හදිසි අවස්ථාවක් ලෙස සලකයි. ඉක්මන් මැදිහත්වීම...

Wephysio MFC
Aug 15, 20202 min read


ආඝාතය තත්වයකින් පසු භෞතචිකිත්සක ප්‍රතිකාර වල වැදගත්කම
ආඝාතය යනු රුධිර වාහිනී පිපිරී යාම හෝ අවහිර වීම නිසා මොළයේ ඔක්සිජන් ඌනතාවයක් ඇති වූ විට හදිසියේම සිහිය නැති වීමයි. ආඝාතයකින් පසු එය...

Wephysio MFC
Aug 12, 20204 min read


ආඝාතය යනු කුමක්ද ?
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආඝාතය ලෙස අර්ථ දක්වන්නේ පැය 24 කට වඩා පවතින සායනික ලක්ෂණ සහිතව මස්තිෂ්ක ක්‍රියාකාරීත්වයට ස්ථානීයව හෝ...

Wephysio MFC
Aug 8, 20202 min read


ශ්වසන රෝග පුනරුත්ථාපනයේ වැදගත්කම (Importance of Pulmonary Rehabilitation)
ශ්වසන රෝග පුනරුත්ථාපනය යනු (Pulmonary rehabilitation) කුමක්ද? නිදන්ගත ශ්වසන රෝග (Chronic Lung Diseases) ඇති පුද්ගලයින්ගේ කළමනාකරණය සහ...

Wephysio MFC
Aug 5, 20203 min read
bottom of page