top of page

Search


Skinfold පරීක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද?
Skinfold පරීක්ෂණය යනු , ශරීරයේ මේද සංයුතිය නිර්ණය කිරීම සඳහා යොදාගන්නා පොදු ක්රමයකි. ශරීරයේ පිහිටි ප්‍රදේශ කිහිපයක සමේ ඝනකම මැනීමට...

Wephysio MFC
Jul 7, 20214 min read


ප්‍රතිරෝධක පුහුණුවේ (Resistance training ) වැදගත්කම
ප්‍රතිරෝධක පුහුණුව (Resistance training ) යනු, කංකාල පේශිවල ප්‍රමාණය, Anaerobic endurance හා ශක්තිය ගොඩනැගීම සඳහා මාංශ පේශි සංකෝචනයට...

Wephysio MFC
Jul 3, 20214 min read


ඔබත් නිදන්ගත වේදනාවකින් පෙළෙනවාද?
මාස තුනකට වඩා වැඩි කාලයක් පවතින හෝ තුවාලයක් සුවවීම සම්පූර්ණ වූ පසු ඇති වන වේදනාව නිදන්ගත වේදනාව/ දිගු කාලීන වේදනාව ලෙස හැඳින්වේ. තුවාලයක්...

Wephysio MFC
Jun 30, 20213 min read


දණහිස ආදේශ කිරීමේ සැත්කමෙන් පසු භෞත චිකිත්සාවේ වැදගත්කම
භෞත චිකිත්සකවරයා යනු සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කණ්ඩායමේ අනිවාර්යයෙන් සිටිය යුතු පුද්ගලයෙක් වන අතර දණහිස ආදේශ කිරීම සිදු කරනු ලබන...

Wephysio MFC
Jun 26, 20214 min read


Multiple Sclerosis (MS)
Multiple sclerosis යනු මොළය, කොඳු ඇට පෙළ සහ දෘෂ්ටි ස්නායු වලින් සෑදී ඇති, මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්රිත, පූර්ව නිර්ණයක් සිදුකළ නොහැකි,...

Wephysio MFC
Jun 23, 20214 min read


දණහිස් ආදේශන සැත්කමට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු
දණහිස් සන්ධිය යනු ඌර්වාස්ථිය සහ ජංඝාස්ථිය සම්බන්ධ වන අසව් සන්ධියකි. දණහිස ආදේශ කිරීමේ සැත්කම යනු රෝගී දණහිස් සන්ධිය ඉවත් කර කෘත්‍රිම...

Wephysio MFC
Jun 19, 20213 min read


දීර්ඝ කාලයක් වාඩි වී සිටීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල
උදාසීන ජීවන රටාවක් ගත කිරීම ඔබේ සෞඛ්‍යයට අනතුරුදායක විය හැකිය. දිවා කාලයේදී ඔබ අඩු කාලයක් වාඩි වී සිටීම හෝ නිදාගන්නා කාලය අඩු කිරීම,...

Wephysio MFC
Jun 16, 20215 min read


Coccydynia (අනුත්‍රිකාස්ථික වේදනාව)
Coccydynia යනු කොඳු ඇට පෙළේ අවසාන අස්ථිය වන අනුත්රිකාස්ථියේ ඇති වන වේදනාවකි. ඔබේ අනුත්‍රිකාස්ථිය හෝ අවට මාංශ පේශි සහ බන්ධන වලට අනතුරක්...

Wephysio MFC
Jun 10, 20212 min read


Guillain-Barre syndrome (GBS) ගැන අපි දැන ගනිමු
Guillain-Barré syndrome (GBS) Landry's palsy ලෙසද හැඳින්වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් පර්යන්ත ස්නායු පද්ධතියේ කොටසක් ආක්‍රමණය...

Wephysio MFC
Jun 4, 20212 min read


නිවසේදී COVID-19 රෝගියෙකු රැකබලා ගන්නා ආකාරය
මද හෝ මධ්‍යස්ථ ලෙස රෝගය ඇති, වයස අවුරුදු 60 ට අඩු, දුම් පානය නොකරන, තරබාරු නොවන, හෘද වාහිනී රෝග, දියවැඩියා රෝග, නිදන්ගත පෙනහළු රෝග,...

Wephysio MFC
May 22, 20213 min read


Thoracic Outlet Syndrome යනු කුමක්ද?
Thoracis Outlet Syndrome යනු උරහිස හරහා ගමන් කරන රුධිර නාල හෝ ස්නායු සම්පීඩනයට ලක් වූ විට වර්ධනය වන තත්ත්වයන් සමූහයකි. Thoracic Outlet...

Wephysio MFC
May 19, 20212 min read


කොරෝනා සටනේදී පෙනහළු ශක්තිමත් කරන භෞතචිකිත්සාව
2019 දෙසැම්බර් මාසයේදී නව කොරෝනා වයිරසය (SARS-CoV-2) පැතිරී යාම සිදු විය. එය ලෝක ජනගහනය පුරා විවිධ සායනික රෝග ලක්ෂණ ඇති කිරීමට මුල පිරූ...

Wephysio MFC
May 16, 20213 min read


වැඩිහිටියන් සඳහා පෝෂණය
ඔබේ වයසට අනුව සෞඛ්‍ය සම්පන්නව සිටීමට සමබර ආහාර වේලක් ගැනීම වැදගත් අංගයකි. එය ඔබට නිරෝගී සිරුරක් පවත්වා ගැනීමට, ශක්තිමත්ව සිටීමට සහ ඔබට...

Wephysio MFC
May 8, 20216 min read


ගගනගාමී පුහුණුවේ භෞත චිකිත්සක කාර්යභාරය
ගගනගාමීන් යනු ගුරුත්වාකර්ෂණයේ සිට ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය දක්වා සහ නැවත ගුරුත්වාකර්ෂණය දක්වා ගමන් කළ යුතු ශාරීරික හා මානසික පුහුණුවක් ලබා...

Wephysio MFC
May 5, 20213 min read


UPPER CROSSED SYNDROME (UCS)
අප විසින් පවත්වාගනු ලබන දුර්වල ඉරියව් වල ප්‍රතිඵලයක් ලෙස බෙල්ලේ, උරහිස්වල සහ පපු ප්‍රදේශයේ මාංශ පේෂීන් විරූපනයට ලක් වීමෙන් මෙම Upper...

Wephysio MFC
May 1, 20213 min read


පිළිස්සුම් අනතුරු සඳහා ප්‍රථමාධාර
පිළිස්සුම් අනතුරු හඳුනගන්නා ආකාරය (සියළුම ලක්ෂණ සෑම විටම බලාපොරොත්තු විය නොහැක) දැඩි වේදනාව. රතු වීම, සම ගැලවීයාම, දිය බිබිලි ඇති වීම....

Wephysio MFC
Apr 24, 20214 min read


නිවැරදි ව්‍යායාම උපකරණ තෝරා ගැනීම සඳහා උපදෙස්
සැබවින්ම ඔබගේ ශරීරයේ ස්වභාවික හැඩය පමණක් වුවද උපයෝගී කරගෙන ඵලදායී ව්‍යායාම වැඩසටහනක් දියත් කිරීම සිදු කළ හැකි ය. නමුත් නිතිපතා...

Wephysio MFC
Apr 18, 20215 min read


Hyperventilation සින්ඩ්‍රෝමය (HVS)
Hyperventilation සින්ඩ්‍රෝමය යනු සාමාන්‍ය හුස්ම ගැනීමේ වේගය ඉක්මවා මිනිත්තුවකදී කෙටි හා නොගැඹුරු හුස්ම වැඩි වාර සංඛ්‍යාවක් ගැනීමේදී ඇතිවන...

Wephysio MFC
Apr 15, 20213 min read


නිවැරදි ලෙස හිස් ආවරණ පළදිමු...
ඔබගේ වයස, පළපුරුද්ද කුමක් වුවත්, ඔබ යතුරු පැදියක් පදවන විට, skate පුවරු මත ක්‍රියා කිරීමේදී, හිම මත ලිස්සා යාමේදී හෝ ඔබේ හිසට තුවාල...

Wephysio MFC
Apr 8, 20212 min read


සංගීතමය වෘත්තීන්වලදී භෞතචිකිත්සාවේ කාර්යභාරය.
සංගීත වෘත්තිකයන්ට ඔවුන්ගේ මාංශපේෂි, ක්‍රීඩා කරන මලල ක්‍රීඩකයකු තරමටම අත්‍යවශ්‍ය විය හැකිය. සමහර අවස්ථා වලදී දැඩි ආතතියක්, පීඩනයක් වැනි...

Wephysio MFC
Apr 4, 20213 min read
bottom of page