top of page

Search


ඩවුන් සින්ඩ්‍රෝමය යනු කුමක්ද?
ඩවුන් සින්ඩ්‍රෝමය යනු කුමක්ද? ඩවුන් සින්ඩ්‍රෝමය යනු යමෙකුගේ 21වන වර්ණදේහයේ සම්පුර්ණ හෝ අර්ධ වශයෙන් පිටපතක් ඇතිවීමෙන් ඇති වන තත්ත්වයකි....

Wephysio MFC
Mar 27, 20214 min read


ඔබේ ඉලක්කය අනුව ව්‍යායාම තෝරා ගන්නේ කෙසේද?
සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් ජීවන රටාවක් සඳහා නිතිපතා ව්‍යායාම ක්‍රමයක් අත්‍යවශ්‍ය වේ. දේහ බර සෞඛ්‍ය සම්පන්න පරාසයක පවත්වා ගැනීමටත්, ශරීර...

Wephysio MFC
Mar 25, 20213 min read


නිතර ඇසෙන දකින ක්‍රිකට් අනතුරු
මෙහිදී සුලබව සිදුවනුයේ ගැටීම් හා සම්බන්ධ නොවන අනතුරු වේ. මෙම අනතුරු සාමාන්‍යයෙන් සිදුවනුයේ දීර්ඝකාලීනව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හෝ කෙටි...

Wephysio MFC
Mar 21, 20213 min read


රිය පැදවීමේදී අසුන් ගන්නේ කෙසේද?
රිය පැදවීමේදී වැරදි ඉරියව්වකින් වාඩි වී සිටීම, කොන්ද, බෙල්ල, උරහිස සහ පාදය ආශ්රිත අස්ථි සහ මාංශපේශි ගැටලු සඳහා හේතු විය හැකිය. එබැවින්...

Wephysio MFC
Mar 17, 20212 min read


ව්‍යායාම ආරම්භ කිරීමට පෙර ඔබ දැනගතයුතු කරුණු...
ව්‍යායාම යනු කුමක්ද? ශාරීරික යෝග්‍යතාවයේ එක් අංගයක් හෝ වැඩි ගණනක් වැඩිදියුණු කිරීම හෝ නඩත්තු කිරීම අරමුණු කරගෙන සැලසුම් සහගත, ව්‍යුහගත,...

Wephysio MFC
Mar 14, 20216 min read


Whiplash අනතුරු යනු කුමක්ද?
Whiplash අනතුරු යනු බෙල්ලේ මාංශ පේශි, කණ්ඩරාවන් සහ අනෙකුත් මෘදු පටක වලට හානි වීමකි. හිසෙහි, ඉදිරියට පසුපසට හෝ පැත්තට ක්ෂණිකව සිදුවන...

Wephysio MFC
Mar 11, 20213 min read


උගුරේ යමක් හිරවුණු විට ප්‍රථමාධාර
මෙහිදී සිදුවනුයේ, ආහාර හෝ වෙනත් යමක් මඟින් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස අවහිර වීමකි, එමඟින් පුද්ගලයෙකු ඵලදායී ලෙස හුස්ම ගැනීම වළක්වයි. උගුරේ...

Wephysio MFC
Mar 7, 20213 min read


නිවැරදි පාවහන් තෝරා ගන්නේ කෙසේද ?
නිවැරදි පාවහන් පැළඳීම ඔබට සුව පහසුවක් ලබා දීමට මෙන්ම අනතුරු වැලැක්වීමට ද උපකාරී වේ. එසේම නිවැරදි පාවහන් පැළඳීම ඔබගේ පාදයට පමණක් නොව සමස්ත...

Wephysio MFC
Mar 3, 20213 min read


කොවිඩ් - 19 එන්නතේ ඇත්ත දැනගමු
කොවිඩ් - 19 එන්නත යනු කුමක්ද? ලෝකය පවතින්නේ කොවිඩ් - 19 වසංගතය සඳහා සාර්ථක පිළියමක් සොයමින් පසුවන කාල වකවානුවකය. මේ මොහොතේ, ලෝක සෞඛ්‍ය...

Wephysio MFC
Feb 24, 20213 min read


හැඩ ලෙඩ දෙකම වැඩි අඩි උස පාවහන්
අඩි උස සපත්තු ජනප්‍රිය විලාසිතා තේරීමක් වන අතර එය නිර්මාණය කර ඇත්තේ පාදය පහළට යොමු කර ඔබේ කකුලට ආකර්ෂණීය වූ පෙනුමක් ලබාදීම සඳහාය. අඩි උස...

Wephysio MFC
Feb 20, 20213 min read


අස්ථි බිඳීමකින් පසු භෞත චිකිත්සාවේ වැදගත්කම
අස්ථි බිඳීම් සුව කිරීමේ මූලධර්මය අස්ථි බිඳීම් සුව කිරීමේ මූලික කරුණු රඳා පවතින්නේ නිවැරදි ලෙස අස්ථි කොටස් පෙළගැස්වීම සහ බිඳුණු අස්ථි...

Wephysio MFC
Feb 18, 20213 min read


අසාමාන්‍ය ඇවිදීම් රටා පිළිබඳ ඔබ දැනුවත්ද ?
අසාමාන්‍ය ඇවිදීම් රටාව ගමන් විලාසය යනු ඇවිදීමේ රටාව සඳහා තවත් වචනයකි. සාමාන්‍ය ලෙස වර්ගීකරණයට ලක් කරන ඇවිදීමකින් යම් පුද්ගලයෙකුගේ ඇවිදීම...

Wephysio MFC
Feb 10, 20213 min read


මොකක්ද මේ Saturday night palsy ?
යම් පෘෂ්ඨයක් හෝ වස්තුවක් නිසා අතේ උඩු බාහුවේ මැද කොටස හෝ කිහිලි ප්‍රදේශය වැඩි වේලාවක් ඍජුව පීඩනයට ලක්වීම හේතුවෙන් Radial ස්නායුව...

Wephysio MFC
Feb 6, 20212 min read


නිවැරදි රටාවට ඇවිදිමු...
අප ගමන් කරන විට අපගේ පාද වල රිද්මයානුකූල චලනයක් දැකගත හැක. එක් පාදයක් සලකා බැලීමේදී ගමන් කිරීම සඳහා ප්‍රධාන සන්ධි පහක් (උකුල් සන්ධිය,...

Wephysio MFC
Feb 4, 20214 min read


පාකින්සන් රෝගය පිළිබඳව ඔබ දැනුවත් විය යුතු කරුණු
පාකින්සන් රෝගය යනු පාදස්ථ ගැංග්ලියාහී ඇති සබ්ස්ටන්ෂියා නයග්‍රා (Substancia nigra) වල ඩොපමීන් ශ්‍රාවය කරන නියුරෝන වලට ක්‍රමයෙන් හානි වන...

Wephysio MFC
Jan 30, 20212 min read


පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (Computer vision syndrome) යනු කුමක්ද?
පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය යනු අක්ෂි හා දෘෂ්ටිය සම්බන්ධ ගැටළු වල එකතුවක් වන අතර එය දිගුකාලීනව ඩිජිටල් තිර භාවිතය නිසා ඇති වෙයි. (පරිගණක,...

Wephysio MFC
Jan 28, 20212 min read


අස්ථි බිඳීමෙන් පසු පෝෂණය
අස්ථියකට ව්‍යුහාත්මකව ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වඩා වැඩි බලයක් එයට එරෙහිව යෙදුන විට අස්ථියක් බිඳීමට ලක් විය හැකි අතර එය විවිධාකාරයෙන්...

Wephysio MFC
Jan 23, 20216 min read


අස්ථි බිඳීම් සහ ප්‍රථමාධාර
අස්ථි බිඳීමක් යනු කුමක්ද? අස්ථි බිඳීමක් යනු අස්ථි මත සැලකිය යුතු පීඩනයක් ඇති වූ විට ඇතිවන වෛද්‍ය තත්ත්වයකි. ක්‍රීඩා තුවාල, රථවාහන අනතුරු...

Wephysio MFC
Jan 20, 20213 min read


අස්ථි බිඳීමක් යනු කුමක්ද?
අස්ථි බිඳීමක් යනු අස්ථියක අඛණ්ඩතාවය බිඳවැටීමයි. එනම් අස්ථියක සිදුවන බිඳීමක් හෝ ඉරිතැලීමක් ලෙස සරලව හැඳින්විය හැකිය. අස්ථි බිඳීමක්...

Wephysio MFC
Jan 16, 20213 min read


Relaxation මෙතරම් වැදගත් ඇයි?
Relaxation යනු ඔබගේ මනසට හා ශරීරයට සන්සුන් බවක් දැනෙන, ඔබේ ආතතිය හෝ කාංසාව පාලනය කළ හැකි ක්‍රියාවලියකි. මෙමගින් දිනපතා ඇතිවන ආතතිය හා...

Wephysio MFC
Jan 13, 20216 min read
bottom of page