top of page

Search


උරහිස් වේදනාවට තුඩු දෙන Bicipital Tendinitis
Bicipital tendinitis යනු Biceps කණ්ඩරාවේ දිගු හිසෙහි (long head) ආසාදනය හෝ නොරිස්සුම් ස්වභාවයක් ඇති වීමයි. මෙය බොහෝ විට නිරන්තරයෙන් හිසට...

Wephysio MFC
Jan 9, 20213 min read


ඔස්ටියෝ ආතරයිටිස් පිළිබඳ ඔබ දැනුවත්ද?
ඔස්ටියෝආතරයිටිස් යනු දීර්ඝකාලීන නිදන්ගත රෝගී තත්වයකි. මෙහිදී සන්ධිවල කාටිලේජ ක්ෂය වීම හේතුවෙන් අස්ථි එකිනෙක ඇතිල්ලීම සිදු වේ.එමගින්...

Wephysio MFC
Jan 7, 20212 min read


ජලය පානය කළ යුත්තේ ඇයි?
යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වැදගත් වේ. පානීය ජල ප්‍රමාණය රඳා පවතින්නේ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම,...

Wephysio MFC
Jan 2, 20213 min read


ඔස්ටියෝපොරෝසිස් වලින් ඔබේ අස්ථි රැක ගන්න
ඔස්ටියෝපොරෝසිස් යනු ඔබගේ අස්ථි වල ඛනිජ ඝනත්වය හා අස්ථි වල ස්කන්ධය අඩු වීම නිසා හෝ අස්ථි ව්‍යූහය හෝ ගුණාත්මක භාවය වෙනස් වීම නිසා අස්ථිවල...

Wephysio MFC
Dec 30, 20202 min read


මිනිස් සිරුරට කැල්සියම් වල වැදගත්කම
මිනිස් සිරුරේ කැල්සියම් ව්‍යාප්තිය ශරීරයේ බහුලම ඛනිජය කැල්සියම් වන අතර එයින් 99% කට වඩා වැඩි ප්‍රමාණයක් අස්ථි පටක වල ගබඩා වේ. මිනිස්...

Wephysio MFC
Dec 26, 20203 min read


ඔබට අස්ථි වැදගත් වන්නේ ඇයි?
මිනිසුන් පෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වෙන අතර මිනිසාට කොඳු ඇට පෙළක් හෝ කොඳු නාරටියක් ඇති බව එයින් අදහස් කරයි. එම කොඳු නාරටියට අමතරව, අස්ථි හා...

Wephysio MFC
Dec 23, 20203 min read


Wallet neuritis පිළිබද ඔබ දැනුවත්ද?
Wallet neuritis, ස්නායු තෙරපීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. එයට හේතුව වන්නේ, piriformis පේෂිය හා සම්බන්ධ sciatic ස්නායුව තෙරපීම වන අතර මෙහි...

Wephysio MFC
Dec 19, 20202 min read


මානව සිරුරේ චලනය හා මාංශ පේශි
මිනිස් සිරුරේ මාංශ පේශි 600 ක් පමණ ඇත. මාංශ පේශි වල රුධිරය පොම්ප කිරීම සහ චලනය සඳහා ආධාර කිරීමේ සිට බර ඉසිලීම හෝ දරු ප්‍රසූතිය දක්වා...

Wephysio MFC
Dec 16, 20203 min read


ECG පරීක්ෂණ යේ මේ කාරණා පිළිබද ඔබ දැනුවත් ද?
විද්‍යුත් ඛන්තුක රේඛනය යනු හෘදයේ ඇතිවන සංකෝචන වලදී ජනනය වන විද්‍යුත් ක්‍රියාකාරීත්වය මැනීම මඟින් හෘදයේ සිදුවන වෙනස්කම් හඳුනාගැනීමට භාවිතා...

Wephysio MFC
Dec 12, 20203 min read


පෝෂදායී ආහාර වේලක්.. ක්‍රීඩාශීලී දිවිපෙවතක්...
ක්‍රීඩාව හා පෝෂණය යනුවෙන් හදුන්වනු ලබන්නේ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම, දැඩි ශාරීරික ක්‍රියා වලින් පසු අළුත්වැඩියා...

Wephysio MFC
Dec 9, 20203 min read


ක්‍රීඩා භෞතචිකිත්සාව
ක්‍රීඩා භෞතචිකිත්සාව යනු භෞත චිකිත්සාව තුළ ඇති ක්‍රීඩා හා ව්‍යායාමවලට අදාළ අනතුරු තක්සේරු කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත කාණ්ඩයකි...

Wephysio MFC
Dec 5, 20202 min read


නිවැරදිව නිදාගැනීමේ ඉරියව්ව
නිවැරැදි ඉරියව්වේ වැදගත්බව බොහෝදෙනා දැන සිටියද, නිවැරැදි ඉරියව්ව සිටගෙන සිටීමට සහ ඉඳගෙන සිටීමට පමණක් අදාළ වන්නේ නැත. අප නිදාගන්නා විටදී...

Wephysio MFC
Nov 28, 20202 min read


ඔබ දුම්පානය කරන්නෙක්ද? මෙන්න ඔබට පණිවිඩයක් ……..
සිගරට් දුම්පානය ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම හානි කරයි, බොහෝ රෝග ඇති කරයි, සහ සාමාන්‍යයෙන් දුම් පානය කරන්නන්ගේ සෞඛ්‍යය අවදානම වැඩි කරයි....

Wephysio MFC
Nov 25, 20203 min read


පෙනහළු පිළිකා සහ භෞතචිකිත්සාව
මෙය පෙනහළු පිළිකා වැළැක්වීමේ මාසය වෙනුවෙනි හැදින්වීම පෙනහළු පිළිකාව පිරිමින් තුළ විනිශ්චය වන ප්‍රධාන පෙළේ පිළිකාවයි. කාන්තාවන් තුළ බහුලව...

Wephysio MFC
Nov 21, 20202 min read


ජල චිකිත්සාව (Hydrotherapy) යනු කුමක්ද?
ජල චිකිත්සාව නොහොත් ජලජ භෞත චිකිත්සාව යනු ජලයේ අද්විතීය ගුණාංග වන උත්ප්ලාවකතාව සහ ද්‍රවස්ථිතික පීඩනය උපයෝගී කර ගනිමින්, පුද්ගලයෙකුගේ...

Wephysio MFC
Nov 18, 20204 min read


නිවැරදිව ඇවිදීම පිලිබඳව ඔබ දැනුවත්ද?
නිවැරදි ශිල්පීය ක්‍රම සහ හොඳ ඉරියව් සමඟ ඇවිදීම දුෂ්කර නොවේ එය; ඔබේ අස්ථි හා සන්ධි නිසි ලෙස පෙළගස්වා තබයි ඔබේ සන්ධි, මාංශ පේශි සහ අස්ථි...

Wephysio MFC
Nov 14, 20202 min read


උණුසුම් කිරීමේ ව්‍යායාම වල නිරතවීමේ සහ සිසිල් කිරීමේ ව්‍යායාම වල නිරතවීමේ වැදගත්කම
ව්‍යායාමයකදී හෝ ව්‍යායාම කිරීමේ වැඩසටහනකදී උණුසුම් වීම සහ සිසිල් වීම වැදගත් වේ. පුද්ගලයෙකු ව්‍යායාම කිරීමට පෙර උණුසුම් කළ යුතු අතර...

Wephysio MFC
Nov 11, 20202 min read


ඔබේ මානසික ආතතිය සමනය කිරීම සඳහා ව්‍යායාමවල වැදගත්කම
සෑම කෙනෙකුම එක් වරකට හෝ වෙනත් අවස්ථාවකදී ආතතිය අත්විඳියි. ආතතිය යනු ශරීරයට එරෙහිව ඇතිවන තර්ජනයකට හෝ ශරීරයේ සමස්ථිතිය දුර්වල කිරීමට...

Wephysio MFC
Nov 7, 20201 min read


PRICE මූලධර්මය යනු කුමක්ද?
ක්‍රීඩාවේ සහ ව්‍යායාමයේ ප්රතිලාභ අවදානම් වලට වඩා බොහෝ සෙයින් වැඩි වුවද ඉඳහිට තුවාල සිදු වේ. ක්‍රීඩා අනතුරුවලට හේතුව කුමක්ද? ක්‍රීඩා...

Wephysio MFC
Nov 5, 20204 min read


ඔබ පාලනයකින් තොරව මුත්‍රා පිට වීම (Urinary Incontinence - UI) ගැන දන්නවාද ?
මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය දුබලතා හේතුවෙන් පාලනයකින් තොරව අහම්බෙන් මුත්‍රා පිට වීම සිදුවේ. එය බොහෝ විට සුව කළ හැකිය. ශරීරයේ මුත්‍රා...

Wephysio MFC
Oct 31, 20203 min read
bottom of page